චිකන් මයිටි බර්ගර්

Chicken myti burger
අගෝස්තු 7, 2019

අවශ්‍ය ද්‍රව්‍ය

අඹරාගත් කුකුළු මස් කිලෝ එකක්

අඹරාගත් ඉඟුරු ග්‍රෑම් 10 ක්

අඹරාගත් සුදුලුනු ග්‍රෑම් 10 ක්

අඹරාගත් ලූනු ග්‍රෑම් 50 ක්

ලුණු අවශ්‍ය පමණ

ගම්මිරිස් අවශ්‍ය ලෙස

බිත්තර 2 ක්

 

 

සාදන ක්‍රමය

පළමුව අඹරාගත් කුකුළු මස්වලට ඉහත සඳහන් සියලුම ද්‍රව්‍ය දමා හොඳින් අනාගන්න. ඉන්පසු මෙම මිශ්‍රණයෙන් පොඩි බෝල සාදා අඟල් 1/2 ක් පමණ ඝනකමට රවුමට තුනීකර ගන්න. දැන් ග්‍රිල් එකක දෙපැත්ත කරකවමින් පුලුස්සා ගන්න. ඉන්පසු බන් එකක් ගෙන එය දෙකට පළා බටර් තවරා ඒ මත ගි‍්‍රල්කරගත් බර්ගර් එක තබා කෑමට ගන්න.

2019/08/07 තරුණි බලන්න

No comments:

Post a Comment