කේක් එක හැඩ කරන කාටූන් මොආනා

අගෝස්තු 14, 2019

පුංචි දරුවන්ගේ සිත්ගත් කාටුන් චරිතයක් වූ මොආනාගේ රුවින් හැඩවූ උපන්දින කේක් නිර්මාණයකි මේ. ඔබේ පුංචි දුව හෝ පුතා මොආනාට ආදරය කරන අයකු නම් ඔවුන්ගේ උපන්දිනය වෙනුවෙන් මෙවැනි කේක් එකක් සාදාදිය හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 10 ක විෂ්කම්භය සහිත රවුම්

ඩමි 1 ක්

අඟල් 8 ක විෂ්කම්භය සහිත රවුම් ඩමි 1 ක්

අඟල් 6ය3 ප්‍රමාණයට රිබන් කේක් තුනක්

බේස්බෝඩ් එකක්

බටර් අයිසිං

ෆොන්ඩන්ට් අයිසිං

රෝයල් අයිසිං

පාච්මන්ට් අයිසිං

තයිලෝ පවුඩර් අවශ්‍ය පමණ

මොආනා බෝනික්කෙක්

සාදන ක්‍රමය

පළමුව බේස්බෝඩ් එක ගෙන තද කොළ පැහැති ෆොන්ඩන්ට් අයිසිංවලින් කවර් කරගන්න. ඉන්පසු අඟල් 10 විෂ්කම්භයෙන් යුතු ඩමියගෙන තද දුඹුරු පැහැති ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරන්න. දැන් අඟල් 8 ක විෂ්කම්භයෙන් යුත් ඩමිය ගෙන ළා කොළ හා තද කොළ ෆොන්ඩන්ට් පටිවලින් වතුර ගා අලවා ගන්න.

ඉන්පසු සාදාගත් රිබන් කේක් තුන ගෙන බටර් අයිසිං තවරා සැන්ඩ්විච්කර නැවතත් සම්පූර්ණයෙන්ම බටර් අයිසිංවලින් කවර් කරන්න. දැන් සම්පූර්ණ කේක් එක ළා නිල් පැහැති ෆොන්ඩන්ට් අයිසිංවලින් කවර් කරන්න. පසුව උල් හැඩැති ටුල් එකක් ගෙන තද දුඹුරු වර්ණය සහිත ඩමිය ලී කොටයක හැඩයට වයිරම් ඇඳගන්න. ඉන්පසු තද කොළ ෆොන්ඩන්ට් අයිසිංවලින් සිහින් පටියක් කපා ලී කොටයේ උඩින් . . .

2019/08/14 තරුණි බලන්න

 

 

 

 

 

 

No comments:

Post a Comment