තේ වෙලාවට රසය ගෙනෙන කෑම

ඥාන කතා, රුලං අලුවා, ඔරේන්ජ් නට් බිස්කට්, පැණි ජිලබීස්, ‌නෙයි මස්කට්, ඇපල් සහ ‌කොෆී ටී ‌කේක්, ජෑම් ටාර්ට්, ගී බිස්කට්

සවස තේ වෙලාවට බිස්කට් එකක්, අලුවා කෑල්ලක්, අග්ගලාවක් රස බලන එක ඉස්සර ඉඳන්ම අපේ පුරුද්දක්. කොයි තරම් කාර්ය බහුල වුණත් ගෙදර ඉන්න වෙලාවකට තේ මේසය රස ගන්වන්න කෙටි කෑමක් හදා ගන්න පුළුවන් නම් කොයි තරම් අගේද? ඔබේ දරුවන් වගේම සැමියාත් මේ කාර්යය අගය කරනවා නියතයි.

ඒ වගේම තේ සඳහා වෙළෙඳපොළෙන් රසකාරක යෙදූ කෑම වර්ග වැඩි මිලක් ගෙවා ගන්නවාට වඩා මේ ආකාරයෙන් නිවෙසේදීම සකසා ගැනීමෙන් ඔබේ පවුලේ සෞඛ්‍ය වගේම ආර්ථිකයටත් පුංචි වාසියක් අත්වේවි.

අද අපි ඔබට ඉදිරිපත් කරන මෙම පුංචි කෑම වට්ටෝරු සැකසීමත් පහසුයි.





ඉදිරිපත් කිරීම ප්‍රවීණ සූපවේදිනී

ලක්ෂ්මී නාරාහේන්පිට

ස්කූල් ඔෆ් හෝම් සයන්ස් - නුගේගොඩ

No comments:

Post a Comment