සැබෑ වෙනසකට තායි ආහාර

Thai Foods, Dry Shrimp Fried Rice, Chicken Rice Soup, chang cave vang,  chicken devil, 

විවිධ ක්‍රමයට සකසන විවිධ කෑම කන්න ලොකු කුඩා කවුරුත් කැමැතියි. ඒ වගේම තමයි විවිධ රටවලට ආවේණික කෑම බීමවල රස බලන්නත් දැන් දැන් බොහෝ දෙනා ප්‍රිය කරනවා.

ඉතිං ඔබේ නිවෙසට අමුත්තන් පැමිණෙන වෙලාවක එහෙමත් නැතිනම් ගෙදර හැමෝම එකට ඉන්න නිවාඩු දිනයක ඔබේ කෑම මේසයට එකතු කරගන්න, තායි ක්‍රමයට හදන කෑම වට්ටෝරුවක් අද අප ඔබට තිළිණ කරනවා.
බලන්න මේ කෑම වර්ග ඔබටත් හදන්න පුළුවන්ද කියලා.

උපදෙස් - ප්‍රවීණ සූපවේදිනී
ප්‍රදීකා විජේසූරිය


No comments:

Post a Comment