ජපන් ආහාරයක රස බලමු

Japanese Foods, Demi Glace On rice, Rolls, Super Tuna Ball, Seafood Doria, seafood, milk cref, herbal milkshake, caramel coffee, Choco Blis, pancake, 

මෙවර තරුණී කෑම අතිරේකය වෙන්වන්නේ ජපන් ක්‍රමයට සාදාගන්නා කෑම වට්ටෝරු වෙනුවෙනි. රසයෙන් ගුණයෙන් වගේම සෞඛ්‍යාරක්ෂිත බවින් පරිපූර්ණ වූ මෙම කෑම වට්ටෝරු ඔබේ පවුලේ සියලු දෙනා වෙනුවෙන් වගේම නිවෙසට පැමිණෙන අමුත්තන්ට වුවද සාදා දිය හැකියි.

රසකාරක කිසිවක් භාවිත නොකොට සෞඛ්‍යාරක්ෂිත බවට මුල්තැන දෙමින් මෙම ආහාර සාදා ඇති නිසා පුංචි දරුවන්ට, වැඩිහිටියන්ට වගේම රෝගීන්ට වුවද එකසේ ආහාරයට ගැනීමට හැකිවීම මෙහි විශේෂත්වයක් ලෙස ද හඳුන්වා දිය හැකියි. ඔබ මෙම ආහාර වර්ග නිවෙසේදී සාදා ගැනීමට මැළිවන්නේ නම් කොල්ලුපිටිය ඒර්‍ණඕඒ හොටෙල් ඇන්ඩ් රෙස්ටුරන්ට් වෙත පැමිණීමෙන් මේ ආහාර, රසකැවිලි බීම වර්ග වගේම ජපන් ක්‍රමයට අනුව සකසන ඕනෑම ආහාර වට්ටෝරුවක රස බැලීමේ හැකියාව පවති. ඒ වගේම katipeaobahotels@gmail.com  යන ඊ මෙල් ලිපිනයට ලිවිමෙන්ද මෙම ආහාර වට්ටෝරු පිළිබඳ ඔබට දැනුවත් විය හැකියි.



 


No comments:

Post a Comment