මේ කෑම එකට කන්න එපා

Image result for fish and pumpkin
අපි දිනපතා ගන්නා ආහාර එකිනෙකට වෙනස්. ඇතැමෙක් කන්න කැමැති දේවල් තව කෙනෙක් කන්න කැමැති නැහැ.

හැබැයි ඒ ගුණාත්මක බව හෝ අහිතකර බව ගැන හිතලා නෙවෙයි, තම තමන්ගේ රුචි අරුචිකම් මත විවිධ කෑම වර්ග තෝරා ගැනීමයි.
නමුත් ඔබ දන්නවාද කොච්චර කැමැති වුණත් එකට කන්න හොඳ නැති කෑම වර්ග කියෙනවා කියලා?
ඌරු මස් සහ බෝංචි - බඩ පිපීම හා රුධිර සංසරණයට අවහිරතා ඇති වීම.
පීකුදු සහ විටමින් C -පීකුදු සමඟ විටමින් ඛ් සහිත ආහාර වර්ග ආහාරයට ගැනීමෙන් අහිතකර සෞඛ්‍ය තත්ත්වයන් හා මුහුණේ පැල්ලම් ඇති වේ.
පීකදු සහ කුකුළු මස් - එකම වර්ගයේ ආහාර වුවත් ආහාර දිරවීමේදී අපහසුතා ඇති කරයි.
විටමින් ඛ් බහුල ආහාර සහ ඉස්සන් -ආසනික් නිපදවෙන නිසා අතිශයින් විස සහිත වේ.
ඉස්සන් සහ සෝයා බෝංචි - ආහාර දිරවීමේ අපහසුතා ඇති කරයි.
කකුළුවන් සහ වම්බටු -උදරයට හානි ගෙන දේ.
කකුළුවන් සහ කොමඩු - පාචනය ඇති වේ.
කකුළුවන් සහ වට්ටක්කා -ආහාර විස විය හැකියි.
මාළු සහ වට්ටක්කා - ඇතැම් විට විස වේ.
දැල්ලෝ සහ වම්බටු -කොළරාව ඇති විය හැකියි.
පිපිඤ්ඤා සහ ගම්මිරිස් - පිපිඤ්ඤාවල ඇති විටමින් ඛ් සහ ගම්මිරිස් ප්‍රතික්‍රියා කර ආහාර දිරවන එන්සයිමවලට හානි ගෙන දෙයි.
පිපිඤ්ඤා සහ නිවිති -විටමින් ඛ් වල ක්‍රියාකාරිත්වයෙන් එන්සයිමවලට හානි ගෙන දෙයි.
ලුණු සහ පැණි - ඇස් කැසීම, ඇස් පෙනීම අඩු වීම.
විනාකිරි සහ කැරට් - කැරොටින් සම්පූර්ණයෙන්ම විනාශ වනු ඇත.
දුඹුරු සීනි හා අමු බිත්තර - ආහාර විස වීම සිදු විය හැකියි.
කිරි සහ නිවිති - උදරාබාධ ඇති වේ.
මීපැණි සහ කකුළුවන් - ආහාර විස වේ.

No comments:

Post a Comment