ලොව වටා රස ඔබේ නිවෙසට Soup, Cutlets, Rolls

ආහාර පිසීම කලාවකි. එම කලාව වැඩියෙන්ම ප්‍රගුණ කරන්නේ කාන්තාවන් ය. ඒ ඇය ගෘහණියක්, මවක්, බිරියක්, දියණියක් ලෙස පවුලේ ඇත්තන් වෙනුවෙන් ආහාර පිසීම කළ යුතු නිසායි. ආසියාතික ගැහැනියක් වූ නිසාම ඇයට මෙම දැනුම නැත්නම් වැටෙන්නේ ද බිංදුවටය. හැමෝම කියන්නේ කටට රසට කන්න කෑම ටිකක් හදාගන්න බැරි නම් ඒ ගැහැනියගෙන් වැඩක් නැත…

අද අප ගෙන එන කෑම අතර සුප්, කෙටි කෑම, අතුරුපස ආදිය අන්තර්ගතයි. මෙම කෑම ලොව විවිධ රටවල සැකසෙන කෑම වර්ග වේ. ඒවා බටහිර මෙන්ම ආසියාවේත් සැකසෙන ඒවාය. විවිධත්වයක් ඇතිව කෑම කන්න, රස බලන්න හිතන ඔබට මෙම ආහාර නැවුම් වෙනසක් ගෙන දේවි. මෙහි උදෑසනට, දහවලට, රාතී‍්‍රයට මෙන්ම තේ බොන වෙලාවටත් ගැළපෙන ආහාර වට්ටෝරු අඩංගුයි. එපමණක් නොව උත්සව අවස්ථාවලට ගැළපෙන වට්ටෝරුත් අන්තර්ගතයි. එහමනම් හදලාම රස බලන්න.

Soup, Roasted tomato and red pepper soup, super veggie soup, green peas broccoli and almond soup, butternut squash soup, indian style chicken cutlets, bombay grilled chutney sandwich, Thai basil chicken Phyllo rolls, baked garlic and parmesan chicken wedges, pommes du cheese, crab and corn fritters, crispy fried egg, colorful cinnamon cake, bake apple pie roll ups,








No comments:

Post a Comment