රස රහසක් - ජෑම් පාන්, මාළු පාන්, සලාද වර්ග, පාන් වර්ග,


නිවෙසේ කෑම මේසය ගෘහණියගේ ඉවුම් පිහුම් හැකියාව විදහාපාන කැඩපතක්. පවුලේ සාමාජිකයන්ට පමණක් නොව නෑදෑ හිතමිතුරන් ඇතුළු අමුත්තන්ට රසින් රස ගන්වන කෑම වේලක් පිරිනමන්න ඇත්නම් ඔබ සැබෑම හපනියක්. මේ කාර්යය ඔබ ආසාවෙන් සහ සතුටින් සිදුකරන්නේ නම් ඉතා අගනේය. බලන්නකො අද ඔබට කෑම වට්ටෝරු ගෙන එන්නේ ගෝල්ෆේස් හෝටලයේ සූපවේදීන් පිරිසක් වෙතිනි. මෙහි…
 

No comments:

Post a Comment