වෙනස් රසයකට පෝෂණීය කෑම වේලක් තක්කාලි බත්, ඇඹරෙල්ලා ස්ටූ, ලීක්ස් මැල්ලුම, බණ්ඩක්කා ෆිට්ස්, අලිපේර සලාදය, ජපන් සලාදය, හතු මිශ්‍ර බත, ‌ දෙහි සමඟ රටඉඳි අච්චාරු, ‌ කොස් මදුලු සීනි සම්බෝල


රසයෙන් සහ පෝෂණයෙන් පිරුණු කෑම වේලක් පවුලේ අය වෙනුවෙන් සකසා දීම හැම ගෘහණියකගේම වගකීමක්. අද කාලේ හැටියට ගෙදර ම සකසන කෑම බීම ගැනීම කළ යුතුම දෙයක් වෙලා.
අහන්න දකින්න ලැබෙන ලෙඩ රෝග මීට හේතුවයි. ඒත් අපේ ඇත්තෝ පෝෂණයත් සෞඛ්‍ය ආරක්ෂිත බවත් නොතකා විස රසකාරක යෙදූ කෘත්‍රිම කෑමවලට ඇබ්බැහි වෙලා. මේ තත්ත්වය නවත්වා පවුලේ අය නිරෝගී කරන්න පුළුවන් ආදරණීය අම්මා වූ ඔබට ම පමණයි. ඒ රසයත් පෝෂණයත් පිරුණු කෑම ගෙදරම සැකසීමෙනි. මේ වෙනුවෙන් ඔබට අත්වැලක් වීමට අප සූදානම්. තරුණී රස අතිරේකය වෙන්වෙන්නේ ඒ අරමුණ ඉටුකරන්නයි. ඔබ ටේක්අවේවලට පුරුදු වූ ළඳක් නම් කම්මැළිකම පසෙකලා මේ රසවත් කෑම සකසා ගන්න පුරුදු වන්න.එමඟින් රසය පමණක් නොව පවුලේ අයගේ පෝෂණය සහ නිරෝගී බවත් රැකෙනවා.

තක්කාලි බත්,
ඇඹරෙල්ලා ස්ටූ,
ලීක්ස් මැල්ලුම,
බණ්ඩක්කා ෆිට්ස්,
අලිපේර සලාදය,
ජපන් සලාදය,
හතු මිශ්‍ර බත, ‌
දෙහි සමඟ රටඉඳි අච්චාරු, ‌
කොස් මදුලු සීනි සම්බෝල




No comments:

Post a Comment