වට්ටක්කා විවිධ රසයට


මේ සරුසාර බිමේ ගහකොළ හා එළවළු සරුසාරව වැඩෙයි. පසුගිය දිනවල ඇතැම් එළවළු වර්ග අලෙවිකර ගැනීමට නොහැකි තරමට ඵලදාව සාරවත් විය. වට්ටක්කා ද එවැනි එළවළුවකි. මේ නිසාම අපේ ගෘහණියන්ට වට්ටක්කා පිළිබඳ දැඩි උනන්දුවක් ඇති විය.

No comments:

Post a Comment