යා්ගගට් ‌කේක්, ස්පැගට් සමඟ ගාලික් බැසිල් චිකන් ‌බ්‍රෙස්ට්, චිලී ‌සෝස් සමඟ තායි ෆිෂ් ‌කේක්


කටට රසට කෑම වේලක් කන්න තියෙනවා නම් ඒක  කාගෙත් සතුටට හේතුවක්. ඒත් ඉතිං අපි හැමදාම කන්නේ එකම ජාතියේ දේවල් එකම විදිහට. එතකොට කාටත් කෑම එපා වීම අරුමයක් නෙමෙයි. ඒ හින්දා හැමදාම කන දේ වුණත් විවිධත්වයක් ඇතිවෙන විදිහට සකසා ගන්න පුළුවන් නම් කෑම වේල ට රසයකුත් එකතු වෙනවා සිකුරුයි. 

ඒ විදිහට අපි හැමදාම කන දේවල් විවිධත්වයක් ඇතිව සකසා ඇති ආකාරය මෙලෙස ගෙන එනවා. මෙම කෑම ගෙදර අයට කන්න වගේම සාද, ප්‍රිය සම්භාෂණ වගේ ඒවටත් තෝරාගන්නට හැකියි. කෑම කන්න බැහැ කියලා අඬන පොඩිත්තන්ටත් මේ ආහාර රසම රස මොහොතක් මවාවි. අසනීපව ඉන්න අයටත් මේ කෑම රසයක් ගෙන දේවි. මෙහි ඇති විශේෂත්වය වන්නේ රසය වගේම පෝෂණයත් පිළිබඳ සිතා කෑම සකසා තිබීමයි. ඔන්න, එහෙම නම් රසය, පෝෂණය සහ විවිධත්වය ඇති මේ ආහාර වට්ටෝරු ඔබ වෙනුවෙන් මයි. මේ සඳහා අපට සූපවේදීන් දෙදෙනෙක් සහාය ලබාදෙනවා.
  

No comments:

Post a Comment