වෙජිටබල් මසාලා

ජනවාරි 15, 2020

අවශ්‍ය ද්‍රව්‍ය

අර්තාපල් ග්‍රෑම් 250 ක්

කැරට් ග්‍රෑම් 150 ක්

බණ්ඩක්කා ග්‍රෑම් 150 ක්

බෝංචි ග්‍රෑම් 150 ක්

බී ලුනු ග්‍රෑම් 150 ක්

ගී‍්‍රන් පීස් (තම්බාගත්) ග්‍රෑම් 100 ක්

කපාගත් අමුමිරිස් කරල් 4 ක්

කරපිංචා කොළ මිටක්

දියකරගත් සියඹලා තේ හැන්දක්

මුදවපු කිරි මේස හැඳි 2 ක්

සීනි තේ හැඳි 1 ක්

තෙල් අඬු කෝප්පයක්

ලුණු රස පදමට

කොත්තමල්ලි කොළ ස්වල්පයක්

 

මසාලා පේස්ට් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

පොල් මේස හැඳි 1 ක්

වියළි මිරිස් කරල් 10 ක් (උණු වතුරේ පොඟවාගත්)

කොත්තමල්ලි ඇට මේස හැඳි 1 ක්

සුදූරු තේ හැඳි 1 ක්

සුදුලූනු බික් 5 ක්

ඉඟුරු අඟලක පමණ කැබැල්ලක්

කහ තේ හැඳි 1/2 ක්

 

සාදන ක්‍රමය

මුලින්ම මසාලා පේස්ට් එකට අවශ්‍ය සියලු ද්‍රව්‍යයන් ග්‍රයින්ඩරයට දමා වතුර ස්වල්පයක් එක්කර හොඳින් අඹරා ගන්න.

එළවළු වර්ග සහ අල තරමක කැබලි කපාගන්න.

උපදෙස්

සකුන්තලා කරුණාරත්න

වෝ කේටස් රුවන්වැල්ල

2020/01/15 තරුණි බලන්න

 

 

 

 

 

No comments:

Post a Comment