කටට සැරට අපේ අච්චාරු

කටට සැරට අපේ අච්චාරු
අබ, විනාකිරි, රතුලූනු, අමු මිරිස් නියම පදමට දැවටිලා හමන සුවඳ කුසගිනි අවදි කරනවා කියලයි මට නම් හිතෙන්නේ. ඒ තරමට අච්චාරුවකින් හමන සුවඳ පවා අපේ රසනහර පිනවනවා. මේ නිසාමදෝ මන්දා අච්චාරුවලට අපේ රටේ ජනතාව පුදුමාකාර කැමැත්තක් දක්වනවා. අච්චාරු ටිකක් ගෑවුණත් ඇති කියලයි කතාවට කියන්නේ.

 

No comments:

Post a Comment