ගැඹුරු කරක් සහිත අත් කොටට යෙදූ හැට්ටයක් පිරිපුන් සිරුරකට සැබෑ හැඩකාරයි

ගැඹුරු කරක් සහිත අත් කොටට යෙදූ හැට්ටයක් පිරිපුන් සිරුරකට සැබෑ හැඩකාරයි
මසකට වරක් තරුණී වෙතින් ඔබ අතට පත්කරන සාරි හැට්ටයක සැබෑ පතරොම විශේෂාංගය හරහා මෙවර ඔබට ඉදිරිපත් කරන්නේ බ්‍රාකට් සහිත ගැඹුරු කර ඇති සාරි හැට්ටයකි.

 

මෙම හැට්ට පතරොම සකස් කර ඇත්තේ පපුව අඟල් 33 1/2 ක් සහ ඉණ අඟල් 28 1/2 ප්‍රමාණයටයි.

එහෙත් මෙහි අංශවලින් අඟල් 1/2 ක් අඩු වැඩි කර ගැනීමෙන් පපුව අඟල් 34 ටත් ඉණ අඟල් 29 කටත්, එමෙන්ම පපුව අඟල් 33 ට සහ ඉණ අඟල් 28 ට පතරොම වෙනස් කරගත හැකියි.

  

No comments:

Post a Comment