කාටත් ගැළපෙන වෙජිටේරියන් රස

කාටත් ගැළපෙන වෙජිටේරියන් රස
රස නහර පිනා යන කෑමකින් කුස පුරවා ගන්නයි කාගෙත් කැමැත්ත. මස්, මාංස කන අය වගේම නො කන අයත් සොයන්නේ රසයයි. මේ දෙපිරිසටම රසයෙන් අනූන කෑම වර්ග කිහිපයක් සාදාගන්නා ආකාරය මෙලෙස ගෙන එනවා. මෙම කෑම වෙජිටේරියන් කෑම වර්ගයි. අපි නිතරම මස්, මාංස සහිත කෑම වර්ග ගෙන එන නිසා මෙම ආහාර වට්ටෝරු…

 

ඉන්දියන් ක්‍රමයට සැකසූ මෙම වෙජිටේරියන් කෑම පවුලේ සියල්ලන් සමඟ රස විඳින්නට වාගේම නිවෙසට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්නත් කදිමයි. මෙම කෑම සකසන ආකාරය ඡායාරූප මඟින් පියවරින් පියවර පැහැදිලි කර දී ඇති නිසා පහසුවෙන් සකසා ගන්නත් ඔබට පුළුවන්. දහවලට සහ රාත්‍රීයට ගැළපෙන ආහාර වගේම කෙටි කෑමත් මෙයට අඩංගුයි. එසේ නම් ඔබත් මෙම ආහාර සකසා රස විඳින්න. 

        

No comments:

Post a Comment