නිවාඩු මාසයට විවිධ රසයට විවිධ රටවල රස කෑම

නිවාඩු මාසයට විවිධ රසයට විවිධ රටවල රස කෑම
මේ අගෝස්තු පාසල් නිවාඩුවයි. ගෙදර දොරේ සිටින අම්මලාට පුංචි විවේකයක් ලැබෙන මේ කාලේ දරුවන්ට අලුත් කෑමක් සාදා දෙන්න පුළුවන් නම් හරිම අගෙයි. සවස් කාලයට හෝටලයකට යනවාට වඩා අම්මාගේ අතින් උයන පිහන කෑමක රසය බලන්න දරුවොත් හරිම කැමැතියි.

 

හැබැයි දරුවෝ කැමැති සෑමදාම උයන පිහන කැම බීමවලට වඩා වෙනස්ම රසයකට. වෙනස්ම රටක කැම බීම ගැන උනන්දු ඔබට තිළිණ කරන මෙම සුවිශේෂී අතිරේකයේ කෑම වට්ටෝරු හරිම සරලයි. වැඩි කාලයක් ගත නොකර සාදා ගතහැකි මෙවැනි කෑමක් දරුවෝ පමණක් නොවෙයි වැඩිහිටියොත් කැමැති වේවි. මෙහි සමහර කෑමකට වට්ටෝරු සවස් කාලයේ තේ මේසයටත් කදිමයි. ඒ වගේම සමහර කෑම වර්ග ඔබේ කෑම මේසය රසෙන් රසවත් කරාවි.

 

 

  

 

No comments:

Post a Comment